කොරෝනා හොයන්න රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයත් එයි
මෙරට කළ යුතු පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර තිබෙන රැපිඩ් ඇන්ටිජන් නැමති පරීක්ෂණය ද ශ්‍රී ලංකාවේ ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසීය.