කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් අද සිට නිවෙස් තුළම නිරෝධායනයට

කොවිඩ් 19 ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් අද සිට සිය නිවෙස් තුළම නිරෝධායනය කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

The post කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් අද සිට නිවෙස් තුළම නිරෝධායනයට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 Views