කලුතර රෝහල් 5ක් කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන් කරයි
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයේ රෝහල් 5ක් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වෙන් කර ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
The post කලුතර රෝහල් 5ක් කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන් කරයි appeared first on Helanews.