ඇඳිරි නීතිය හේතුවෙන් අද සිට වෙනස්වන දුම්රියන් ධාවනය වෙන්නේ මෙහෙමයි

කොළඹ කොටුව පොලිස් බල ප‍්‍රදේශයට නිරෝධායන ඇදිරි නිතිය පැනවීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට වෙන්කළ දුම්රිය හැර, ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද (26) සිට අවලංගු කර තිබේ.  Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views