අදත් අලුත් කොවිඩ් රෝගීන් 541 ක් ; පොකුර 4942 ක් දක්වා ඉහළ ට
අද දවස තුළ තවත් කොවිඩ් රෝගීන් 541ක් හඳුනාගනු ලැබ ඇත. සවස වන විට 280 වාර්තා වී තිබු අතර රාත්රිය වනවිට තවත් 261 ක් වාර්තා වී ය.
ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර රෝගීන් 4942 ක් දක්වා ඉහළ ගොස් ඇත.
The post අදත් අලුත් කොවිඩ් රෝගීන් 541 ක් ; පොකුර 4942 ක් දක්වා ඉහළ ට appeared first on Online sinhala news site in sri lanka.