ශ්‍රී ලංකාවේ 16 වැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාව තුළ සිදු වූ 16 වැනි කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි අයෙකු මෙලෙස මරණයට පත් ව ඇත.

The post ශ්‍රී ලංකාවේ 16 වැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views