මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා වෙයි

අද උදෑසන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බව තහවුරු වී තිබෙනවා.

ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි අයෙකු බව සඳහන්.

The post මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views