අදත් 348 ක් එක්වෙති; පොකුර දැන් 4398 යි

අද දවස තුළ කොවිඩ් 19 ආසාදිතයින් 348ක් අළුතින් හඳුනාගනු ලැබ ඇත. අද සවස වනවිට 263ක් හඳුනාගෙන තිබු අතර රාත්‍රී වනවිට තවත් 85 ක් හඳුනාගනු ලැබී ය.

මේ අනුව වත්මන් කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 4398 ක් දක්වා ඉහළ  ගොස් ඇත.

කොවිඩ් යයි සැක කටයුතු ආශ්‍රීතයන්ගෙන් ලබාගත් තවත් සාම්පල රැසක් පරීක්ෂණ සඳහා ගොඩගැසී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.

The post අදත් 348 ක් එක්වෙති; පොකුර දැන් 4398 යි appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

25 Views