20න් පසු හකීම් හාන්සියි.. විපක්ෂයේ ඔහු පමණයි.. සෙසු සියළු මන්ත්‍රීන් ආණ්ඩුවේ !
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හැරුණු විට එම පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහාය පළ කිරීම සඳහා එක්වී තිබේ.
20 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසිර් අහමඩ්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසීම්, එම්.එෆ්. තව්ෆික් යන මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කරන ලදී.
The post 20න් පසු හකීම් හාන්සියි.. විපක්ෂයේ ඔහු පමණයි.. සෙසු සියළු මන්ත්‍රීන් ආණ්ඩුවේ ! appeared first on Helanews.