20ට පක්ෂව සහය දැක්වූ ඩයනාට එරෙහිව විනය පරීක්ෂණ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වූ සමගී ජනබල වේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මන්ත්‍රීවරියට එරෙහිව විනය පියවර ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කර සිටිනවා.

ඇයත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරු 8ක් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views