මුදල් කාරක සභාවේ සභාපතිත්වය පත් කිරීමේ යෝජනාව බහුතර කැමැත්තෙන් සම්මතයි
මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බවට වන යෝජනාව බහුතර කැමැත්තෙන් අද(23) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
The post මුදල් කාරක සභාවේ සභාපතිත්වය පත් කිරීමේ යෝජනාව බහුතර කැමැත්තෙන් සම්මතයි appeared first on Helanews.