බේරුවල ධිවර වරාය ආශ්‍රිතව අහඹු PCR පරීක්ෂණ
බේරුවල ධිවර වරාය පරිශ්‍රයේ ඊයේ (21) දිනය තුළ පමණක් අහඹු පීසීආර් පරීක්ෂණ 100ක් සිදුකර තිබේ.
ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට එහි 16ක වාර්තා නිකුත් වී ඇති අතර එම වාර්තාවන්ට අනුව 10 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව බේරුවල සෞඛ්‍ය බලධාරින් සඳහන් කළේය.
අද (23) දිනයේ ද බේරුවල ධිවර වරාය සහ ඒ ආශ්රිත ප්‍රදේශවල පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
79 total views, 79 views today
The post බේරුවල ධිවර වරාය ආශ්‍රිතව අහඹු PCR පරීක්ෂණ appeared first on .