කොරෝනා ආසාදිත තරුණයෙක් කොස්ගම රෝහලෙන් පැන යයි (PHOTOS)

කොස්ගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි කොරෝනා ආසාදනය වූ රෝගියෙකු අද උදෑසන 6.00 ට පමණ එම රෝහලෙන් පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මෙම ආසාදිතයා අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇති අතර ඔහු සීතාවක වත්ත, නව කැළණි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views