PPE ඇඳුමකින් රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අද (22) දින පාර්ලිමේන්තු රැස්විම සඳහා රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

විශේෂිත වූ පෞද්ගලික ආරක්ෂිත ඇඳුමකින් (PPE) සැරසී පැමිණ තිබූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විශේෂිත අසුනක් ද පැනවීමට පියවර ගෙන තිබූ බව වාර්තා වෙයි.

ආරක්ෂිත ඇදුමකින් සැරසී, බදියුර්දීන් පාර්ලිමේන්තුවට.

ආරක්ෂිත ඇදුමකින් සැරසී, බදියුර්දීන් පාර්ලිමේන්තුවට.

Posted by Newshub.lk on Wednesday, October 21, 2020

The post PPE ඇඳුමකින් රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views