20 වෙනි සංශෝධනය 03 වන කියැවීම වැඩි ජන්දයෙන් සම්මත වෙයි
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන සහිතව 03 වන වර කියැවීම වැඩි ජන්ද 91 කින් සම්මත වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කර සිටියා.
මෙහිදී ඊට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමි වුවා.
The post 20 වෙනි සංශෝධනය 03 වන කියැවීම වැඩි ජන්දයෙන් සම්මත වෙයි appeared first on NewsWire Sinhala.