20ට පක්ෂ වූ සමගි ජන බලවේගයේ ඩයනා ගමගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවනවර කියවීම සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් අද (22) සම්මත විය.

ඒ, අනුව ඊට පක්ෂව ඡන්ද 156ක් හිමි වූ අතර විපක්ෂව හිමිවුණේ ඡන්ද 65ක් පමණයි.

The post 20ට පක්ෂ වූ සමගි ජන බලවේගයේ ඩයනා ගමගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views