14වන කොරෝනා මරණය වාර්තා වේ.

14වන කොරෝනා මරණය වාර්තා වේ.

මෙරටින් වාර්තාවන 14 වන කොරෝනා මරණය ලෙස, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි කාන්තාවකගේ මරණය වාර්තා වේ. ඇය අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරේ දී අද පස්වරුවේ දී මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 Views