හිටපු ජනපති 20 මඟ හරී?

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන දිනටත් විවාදයට ගැනෙන අද දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම සදහා සහභාගී වී තිබෙනවා.

කොමිසමේ සාක්ෂි වීමසීම අද රාත්‍රී 9 දක්වා සිදුකෙරෙන අතර ව්‍යවස්ථා සංශෝධනය සදහා ජන්ද විමසීම සවස් කාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

The post හිටපු ජනපති 20 මඟ හරී? appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 Views