සුරා සැල් යළි වැසෙයිද?
කොරෝනා වෛරසය තවදුරටත් පැතිර යාමේ දැඩි අවධානමක් අති මේ අවස්ථාවේදී දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීම තුලින් ජනතාවගේ ප්‍රතිශක්තිකරනය තහවුරු කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා රෝගය තම දේශපාලනික ව්‍යාපාරය හෝ දේශපාලනික වාසි සඳහා යොදා නොගන්නා ලෙස පැහැදිලිවම ඉල්ලා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් පවසනවා.
The post සුරා සැල් යළි වැසෙයිද? appeared first on LIVE at 8 News.