සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු කොමිසමට
සහරාන් හෂීම්ගේ බිරිඳ පළමු වරට අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගනිමින් මියගිය එහි ප්‍රධාන සැකකරු වන්නේ සහරාන් හෂීම් නමැත්තා වේ.
The post සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු කොමිසමට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.