සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු කොමිසමට

සහරාන් හෂීම්ගේ බිරිඳ පළමු වරට අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර⁣ය මෙහෙයවූ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගනිමින් මියගිය එහි ප්‍රධාන සැකකරු වන්නේ සහරාන් හෂීම් නමැත්තා වේ.

The post සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු කොමිසමට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 Views