සවස 6 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නිතිය පැනවේ

කොටහේන පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

The post සවස 6 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නිතිය පැනවේ appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 Views