සමගී ජනබල වේගය අමෙරිකානු කොඩිය පාර්ලිමේන්තුවට රැගෙන එයි (VIDEO)
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ඇතුලත් වගන්තියට එරෙහිව විරෝධය පළකරමින් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද සිල්වා අමෙරිකානු ධජය පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය කර සිටියා.
The post සමගී ජනබල වේගය අමෙරිකානු කොඩිය පාර්ලිමේන්තුවට රැගෙන එයි (VIDEO) appeared first on NewsWire Sinhala.