වසංගතයෙන් කැතේ පැසිෆික් ගුවන් සේවාවටත් දැඩි ලෙස බලපෑම්
හොංකොං නුවර සිට ක්‍රියාත්මක කෙරෙන කැතේ පැසිෆික් ගුවන් සේවය සිය සේවකයන් 5,900ක් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ඊයේ (21දා) අනාවරණය කළේය. නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය හේතුවෙන් බලපා ඇති සංචරණ සීමා නිසා සිය ව්‍යාපාරය වෙත එල්ල වී තිබෙන බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බව සමාගම පවසයි. Read More>>