රොනාල්ඩෝට කොරෝනා වැළදේ
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දින කිහිපයක් තිස්සේ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේ දී නිරෝධායනය ලක්ව තිබුණි.
ඉතාලියේ යුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ් -19 ආසාදන වී ඇති බවට තහවුරු වීමත් සමග එලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ස්වයං නිරෝධයනට ලක් කර තිබුණි.
The post රොනාල්ඩෝට කොරෝනා වැළදේ appeared first on Helanews.