රේගු පරීක්ෂකවරු දෙදෙනෙකුටත් කොරෝනා

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළා.

NTC ගේට්ටුවේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views