මෙරට 14 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14 වන කොවිඩ් මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
The post මෙරට 14 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි appeared first on LIVE at 8 News.