මීතොටමුල්ලේ අවුරුදු දෙකහමාරේ දරුවාට කොරෝනා
මාධ්‍යවේදියා ::
කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වැල්ලම්පිටිය, මීතොටමුල්ලේ කුරුනියාවත්ත නිවසක මව, පියා සහ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙකුද කොරෝනා ආසාදිත වීමෙන් අයිඩීඑච් බොවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇත.
එම පවුල සමග ඇසුරු කළ ආශ්රිත පවුල් 4 ක් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර තිබේ.
The post මීතොටමුල්ලේ අවුරුදු දෙකහමාරේ දරුවාට කොරෝනා appeared first on මාධ්‍යවේදියා.