මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය

COLOMBO (News 1st) – කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රැන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

The post මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

The post මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views