බම්බලපිටිය පොලීසියේ නිලධාරීන් 4ක් නිරෝධායනයට
බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 4 දෙනෙකු ස්වයං නිරෝධායනය යොමු කර තිබේ.
බම්බලපිටිය පොලිසිය පැවසුවේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් තිබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට මෙලෙස ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී ඇති බවයි
The post බම්බලපිටිය පොලීසියේ නිලධාරීන් 4ක් නිරෝධායනයට appeared first on Aruna.