පිට සේවය කරන රත්නපුර අය ඒ දිස්ත්රික්කවලම නැවතී වැඩකරන්නලු
රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචිය ඇති නමුත් දැනට වෙනත් දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශවල සේවයට දිනපතා සහ සතිපතා යන එන සියලු සේවකයන්ට තමන් සේවය කරන දිස්ත්‍රික්කවල නැවතී සේවය කරන්නයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඉල්ලීමක් කළේය. Read More>>