පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ මේ දක්වා 237කට කොරෝනා
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 259 ක් වාර්තාවූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීරණය ආශ්‍රිතව අසාදිතයින් 182ක්, නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 02ක් සහ ආශ්‍රිතයින් 75ක් ඊට අයත් වේ.
අද දිනයේදී රාත්‍රී 10.00 වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 309ක් වේ.
The post පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ මේ දක්වා 237කට කොරෝනා appeared first on NewsWire Sinhala.