පාර්ලිමේන්තුවට එනවා ම කියා බැසිල් “කැට” තබා කියලා
ද්විත්ව පුරවැසියන්ට ඇති තහනම කෙසේ හෝ ඉවත් කරගෙන අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එන බව බැසිල් රාජපක්ෂ මහතා ” කැට ” තබා කලින් ම ප්රකාශ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි .
එම ආරංචි මාර්ග අනුව කැට ගොඩක් යයි කීව ද බැසිල් තමා වෙනුවෙන් තබා ඇත්තේ එක කැටයෙකි,
දැන් බැසිල් ට තිබෙන්නේ කැටය ඉවත්කොට තමන් එතැනට පැමිණීම පමණකි.
එය එක දිනකින් වුව කරගත හැකි වැඩක් බව කියති.
The post පාර්ලිමේන්තුවට එනවා ම කියා බැසිල් “කැට” තබා කියලා appeared first on Online sinhala news site in sri lanka.