ප්‍රේමලාල් ජයසේකරත් පාර්ලිමේන්තු එයි

මරණ දණ්ඩනය නියමවීමෙන් පසු මේ වන විට බන්ධනාගාර ගතව සිටින රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ද අද( 22) බන්ධනාගාර රියකින් පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධන කෙටුම්පතට ඡන්දය විමසන බැවින් ඔහු ද අද මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views