ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න 157ක් ඡන්දය දෙයි
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්රී ධුර දැරීමට ඉඩ සලසන 20 වැනි සංශෝධනයේ 17 වගන්තිය සඳහා විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එලෙස පැවති ඡන්ද විමසීමේ දී එයට පක්ෂව ඡන්ද 157 ක් ලැබී සම්මත වීය.
විරුද්ධව ලැබුනේ ඡන්ද 64 කි.
20 ට ලැබුණු ඡන්ද වලට වඩා එක් ඡන්දයක් එයට ලැබී තිබිණි.
මෙම වගන්තියට තදින් විරුද්ධව සිටි ආණ්ඩු පක්ෂ මන්ත්රී පිරිස ද එයට පක්ෂව ඡන්දය දී තිබිණි.
The post ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න 157ක් ඡන්දය දෙයි appeared first on Online sinhala news site in sri lanka.