තවත් දෙපාර්තමේන්තුවක සේවා තාවකාලිකව අත්හිටුවයි
කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුව මගින් සපයන සියලු සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා
මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද නැවත දැනුම් දෙන තුරු වසා තැබෙනු ඇති.
The post තවත් දෙපාර්තමේන්තුවක සේවා තාවකාලිකව අත්හිටුවයි appeared first on LIVE at 8 News.