තවත් කොරෝනා රෝගීන් 60කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 60දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 3561ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 5978ක් වන අතර රෝගීන් 2404දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

The post තවත් කොරෝනා රෝගීන් 60කට සුවයි appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views