තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…
ගතවූ පැය 24ක කාලය තුළ මෙරට නව කොරෝනා ආසාදිතයන් 166 දෙනෙක් වාර්තා වී ඇත.
ඔවුන් සමඟ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදියන් ප්රමාණය 2508 දක්වා ඉහල ගොස් ඇත.
මෙරට සමස්ථ ආසාදිත ප්රමාණය 5978කි.
The post තවත් කොරෝනා ආසාදිතයන් 166ක්… appeared first on Helanews.