ජනපති පාර්ලිමේන්තුවට පැමිණේ

20වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි බව වාර්තා වනවා.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ඡන්ද විමසීම අද රාත්‍රියේ පැවැත්වුඉමට නියමිතයි

The post ජනපති පාර්ලිමේන්තුවට පැමිණේ appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 Views