ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ඒ විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදයට සහභාගිවීම සදහායි.

The post ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views