ගානියා බැනිස්ටර්ට එරෙහිව නීතිපති මහධිකරණයේ අධිචෝදනා ගොනු කරයි

සීඅයිඩී නිලධාරීන් විසින් තමාව පැහැරගෙන යාම පිළිබඳව ව්‍යාජ සාක්ෂි සැකසීමේ චෝදනාව මත ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව නීතිපති විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

The post ගානියා බැනිස්ටර්ට එරෙහිව නීතිපති මහධිකරණයේ අධිචෝදනා ගොනු කරයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 Views