කොළඹ පැත්තකට ඇඳිරි නීතිය
කොළඹ මට්ටක්කුලිය , මෝදර ,බ්ලුමැන්ඩල් ග්රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්රදේශවලට වහා ම ක්රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
මෙම ප්රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත.
The post කොළඹ පැත්තකට ඇඳිරි නීතිය appeared first on Online sinhala news site in sri lanka.