කොළඹ ප්‍රදේශ කිහිපයකට වහාම ඇඳිරිනීතිය පනවයි
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇත.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශ සදහා නිරෝධායන ඇදිරි නීථිය පනවා ඇති බවයි.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවලට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වේ.
The post කොළඹ ප්‍රදේශ කිහිපයකට වහාම ඇඳිරිනීතිය පනවයි appeared first on Aruna.