කොරෝනා හමුවේ නව ලෝක බලවතා බවට චීනය පත්වේ ?

ලෝකයේ ප්‍රබලතම ආර්ථිකය හිමි රට වශයෙන් චීනය එක්සත් ඇමරිකා ජනපදය අභිබවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නමුත් මේ පිළිබඳව යොමු විය යුතු මාධ්‍ය අවධානය කොරෝනා වසංගතයට හිමව ඇති නිසාවෙන් මාධ්‍ය මේ පිළිබඳව අවධානයක් යොමු නොකර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් චීනය අවිවාදිත නව ආර්ථික සුපිරි බලවතා ලෙස නැගී සිටීම සිදු වන බවයි වාර්තා වන්නේ

The post කොරෝනා හමුවේ නව ලෝක බලවතා බවට චීනය පත්වේ ? appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views