කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය

අද සවස 6 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නිතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා

The post කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views