කොටහේනටත් ඇඳිරිනීතිය

කොටහේන පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි අද (22) සවස 6 සිට නැවත දැනුදෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබේ.

The post කොටහේනටත් ඇඳිරිනීතිය appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views