කුඩු බොන අයත් ඔය පැත්තේ කුඩු විකුණන අයත් ඔය පැත්තේ, අපි ළඟ නෑ – රංජිත් මද්දුම බණ්ඩාර
ඝාතනය වූ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මිත්රයින් ඇත්තේ ආණ්ඩු පක්ෂ පැත්තේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්මෙින් ඔහු සඳහන් කරන්නේ මත්කුඩු පානය කරන අයද සිටින්නේ ආණ්ඩු පක්ෂ පැත්තේ බවයි.
ස්වාධීන පොලිස් කොමිෂන් සභාව ආරම්භ වූ දා සිට ශ්‍රී ලංකාවේ මිනී මැරුම් අඩු වූ බවත් හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම වැඩි වූ බවත් ඔහු පැවැසීය.
The post කුඩු බොන අයත් ඔය පැත්තේ කුඩු විකුණන අයත් ඔය පැත්තේ, අපි ළඟ නෑ – රංජිත් මද්දුම බණ්ඩාර appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.