කඩුවෙල ප්‍රසිද්ධ හෝටලයක සේවකයෙකුට කොවිඩ්

කඩුවෙල නගරයේ ප්‍රසිද්ධ හෝටලයක සේවකයකු ඊයේ (21 වැනිදා) කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගත් පසු එහි සියලුම සේවකයන් නිරෝධායනයට යොමුකළ බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views