එන්නතක් විස වී දකුණු කොරියාවේ 13 ක් මරුට

දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ මරණ හා එන්නත අතර සම්බන්දයක් ඇති බවට ඔවුන් විශ්වාස නොකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 Views