අද තවත් ආසාදිතයන් 50 ක් හමුවේ – සමස්තය 2558 ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන තිබේ. 22ක් කටුනායක වෙළෙඳ කලාපයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06 දෙනෙකු ද ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් 20 දෙනෙකු අද හඳුනාගත් පිරිස අතරට අයත්ය. මේ අනුව දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 2558 කි
The post අද තවත් ආසාදිතයන් 50 ක් හමුවේ – සමස්තය 2558 ක් appeared first on Negombo Today.