LTTE තහනමට එරෙහිව බ්‍රිතාන්‍ය විනිශ්චය සභාවකින් තීන්දුවක්

බ්‍රිතාන්‍ය විනිශ්චය සභාවක් විසින් එරට එල්ටීටීඊ තහනමට එරෙහිව තීන්දුවක් ලබාදී තිබේ

එල්ටීටීඊය තහනම් කිරීමට එරෙහිව Transnational Government of Tamil Eelam’s (TGTE) නැමති සංවිධානයක් විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජය මේ පිළිබඳව තවමත් නිල තීරණයක් ගෙන නොමැත.

2001 වසරේදී LTTE සංවිධානය එරට තහනම් සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍ය විසින් නම් කරන ලදි.

The post LTTE තහනමට එරෙහිව බ්‍රිතාන්‍ය විනිශ්චය සභාවකින් තීන්දුවක් appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views